Ratakin Eha | රටකින් එහා (4/4)



රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ - සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
අදමෙන් ලඳේ හෙට නෑ හමුවෙන්නේ මා - ගෙනයමි ඔබේ ආදරේ, ආදරේ

නා දළු දෙතොල් හසරැලී මත වෙලී - ආ ගිය ගමන් සිහිව එයි යලි යලි
අසමාන වූ ඒ අපේ ආදරේ - කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

අතිනත වෙලා පටලලා රන් හුයෙන් - ඔබ ගෙන යමි සපුරලා සිතු පැතිම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා - පිළිගන්නවාදෝ පැමිණී වහා

Post a Comment

0 Comments

Close Menu