Ukulata Nawath Chords | උකුලට නාවත් (4/4) - Rookantha Gunathilaka



උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ
යොදුනත් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ

කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට  හෙවනැල්ලක් වේ සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ

අත පය දෑඩිවි වෑඩිහිටි වු මා ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි නිය රෑස් දහරේ මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ

Post a Comment

0 Comments

Close Menu