Labendiye Chords | ලබැඳියේ (4/4) - Lahiru Perera


ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා


ලබැඳියේ ලබැඳියේ මා සිතුම් සිරකලා

ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා


නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඇත්නම් තනි වෙලා

කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා ඔබ යන්න සුළඟේ අප දමා



Post a Comment

0 Comments

Close Menu